( ටෝනි කරුණානායක සහ හේමලතා රාජපක්ෂ )
මීගමුව නගරයෙන් ගමන් ආරම්භ වන පෞද්ගලික බස් රථ ගමනාගමනයෙන් ඉවත්ව, වර්ජනයක් ආරම්භ කර තිබේ.
රතන හිමියන්ගේ උපවාසයට සහයෝගය පළකරමින් ඔවුහු මෙම වර්ජනයේ නියැලි සිටිති.
මීට අමතර ගිරිඋල්ල, කුරුණෑගල යන ප්‍රදේශවල ද බස් රථ ධාවනයෙන් ඉවත්වී රතන හිමිගේ උපවාසයට සහය දක්වන බව බස් හිමියෝ පවසති.
ඡායාරූප - හේමලතා රාජපක්ෂ