ආවරණයක් නොමැතිව තේ කුඩු ප්‍රවාහනය කළ ලොරි රථ රියැදුරකු අද(07) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ප්‍රාදේශීය පුවත්
අල්ලස් ගත් කොස්තාපල්වරුන්ගේ වැඩ තහනම්
අනුරාධපුර අධිකරණයේ පවතින නඩුවක සාක්ෂි වෙනස්කර සමථයකට පත් කිරිම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් දස දහසක අල්ලස් මුදල
පුද්ගල ඝාතනයකට සැකපිට අයෙක් අත්අඩංගුවට
බංගදෙනිය වෙහෙරකැළේ ප්‍රදේශයේදී පුද්ගලයෙකු කපාකොටා මරාදැමූ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි ප්
මදුරුවන් බෝවන නිවාස පවත්වාගෙන ගිය අයට දඩ
මැසි මදුරුවන් බෝවෙන ආකාරයට නිවාස පරිශ්‍ර පවත්වාගෙන ගිය නිවෙස් හිමියන් 16දෙනෙකුට රුපියල් 24,000 ක දඩ මුදලක් ගෙවන ලෙස
රන්බඩු - මුදල් සොරා ගත් පෙදරේරුවෙක් අත්අඩංගුවට
අතුරුගිරිය පොලිස් වසමේ නිවාස හතරකට රාතී‍්‍ර කාලයේ දී සොරෙන් ඇතුළු වී රන් භාණ්ඩ සහ මුදල් සොරකමේ යෙදුණු බව කියන පෙ
හාලිඇල ගින්නකින් දේපළ රැසකට හානි
හාලිඇල නගරයේ නිවාස දෙකක සහ වෙළඳසැලක් අද (7) ඇති වූ හදිසි ගින්නකින් විනාශ වී ගොස් දේපළ රැසකට ගින්නෙන් හානි වී ඇතැයි හ
බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය රැගෙන යන්න ගිය නියාමකවරයකු අත්අඩංගුවට
හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 10 සහ මිලිග්‍රෑම් 170, ග්‍රෑම් 27ක් සහ මිලිග්‍රෑම් 330ක මත්පෙති සහ ගංජා ග්‍රෑම් 14 මිලිග්‍රෑම් 37
කටුදම්පේ දී ගිනිඅවිය ළඟ තබා සිටි තරුණයෙක් අත්අඩංගුවට
රත්ගම පොලිසියේ නිලධාරින් විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කටුදම්පේ ප්‍රදේශයේ දී ගිනි අවියක් ළඟ තබාගෙන සිටි පුද්
අවුරුදු නවයක දැරියක් ටිපර් රථයකට යටවී මරුට
වවුනියාව ,හොරොව්පතාන ඒ 32 මාර්ගයේ කුඩිරිප්පු මංසන්ධිය අසලදී වයස අවුරුදු නවයක දැරියක් ටිපර් රථයකට යටවී අද (06) මියගොස
මතුගම ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට බලහත්කාරයෙන් ඇතුළු වූ අයෙක් අත්අඩංගුවට
මතුගම ආනන්ද ශ්‍රාස්ත්‍රාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමට උත්සහ දැරු මුස්ලිම් ජාතික තරුණයෙක් අද (06) සැකපිට අත්අඩංගුවට
එජාප බෝධිරාජ මාවත පක්ෂ කාර්යාලයෙන් පැමිණිල්ලක්
එක්සත් ජාතික පක්ෂට සහය දක්වමින් මාලිගාවත්ත බෝධිරාජ මාවතේ පවත්වාගෙන ගොස් තිබු පක්ෂ කාර්යාලයක සනීපාරක්ෂක තුව
බාලවයස්කාර දැරියට අතවර කළ අයෙක්ට සිරදඬුවම්
දොළොස් හැවිරිදි බාලවයස්කාර දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරිම සම්බන්ධයෙන් වරදකරු වූ විත්තිකරුවකුට දකු
මාතර-හම්බන්තොට අධිවේගයේ කොටසක් විවෘත කළැයි විරෝධයක්
මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගයේ, බරවකුඹුක - මත්තල කොටස පමණක් විවෘත කිරීම සම්බන්ධයෙන් අධිවේගී මාර්ගය දෙපස පදිංචි
මැතිවරණ රාජකාරීවලට බදුල්ලට 8750 ක්
ජනාධිපතිවරණය වෙනුවෙන් මැතිවරණ රාජකාරි සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් 8750ක සංඛ්‍යාවක් යොදවා ඇතැයි
කොළඹින් සොරා ගෙන ආ සිගරට් ගාල්ලේ විකුණන්න ගිය අයෙක් අත්අඩංගුවට
කොළඹ දිස්ත්‍රික්කයේ වෙළඳසල් රැසක් බිඳ සොරකම් කරන ලද සිගරට් ගාල්ල ප්‍රදේශයේ වෙළඳසල්වලට අලෙවි කිරිමට රැගෙන පැමිණ
රිවොල්වරයක්-උණ්ඩ සමඟ අයෙක් අත්අඩංගුවට
කරන්දෙණිය, මන්ඩකන්ද ප්‍රදේශයේ දී මිලි මීටර් 9 උණ්ඩ යෙදියහැකි රිවෝලවරයක් සහ උණ්ඩ 3 ක් සමඟ සැකකරුවෙකු ඇල්පිටිය පොලි
තංගල්ල රෝහලේ හෙද - හෙදියෝ විරෝධතාවක
හම්බන්තොට මහ රෝහලේ හෙද නිලධාරීන්ගේ වර්ජනයට සහය පළකරමින් අද(6) තංගල්ල මූලික රෝහලේ සියලු හෙද - හෙදියෝ රෝහල ඉදිරිපිට
බලන්ගොඩ රක්ෂිතයක දැව කැපූ අයෙක් අත්අඩංගුවට
බලන්ගොඩ විකිලිය ලෙලිසන් ආර රක්ෂිතයේ අනවසරෙන් දැව කැපූ අයෙකු අද(06) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
නීති විරෝධීව ගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ 2 ක් අත්අඩංගුවට
හලාවත උඩප්පුව මුහුදේ යාත්‍රා කරමින් තිබූ ධීවර යාත්‍රාවක තිබි නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ බීඩි කොළ තොගයක් සමඟ පුද
අල්ලස් ගත් කොස්තාපල්වරු දෙදෙනෙක් අත්අඩංගුවට
පුද්ගලයෙකුගෙන් රුපියල් දස දහසක අල්ලස් මුදලක් ලබාගත් බව කියන අනුරාධපුරය පොලිසියේ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙ
රන් බිස්කට් 7 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
රන් බිස්කට් හතක් තම සිරුරේ සඟවා ගෙන ඉන්දියාවේ චෙන්නායි වෙත රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (05) කටු
ලක්ෂ 5 ක දුම්වැටි සමඟ චීන කතක් දැලේ
රුපියල් ලක්ෂ 5 ක් පමණ වටිනා නීති විරෝධී දුම්වැටි තොගයක් සමඟ චීන ජාතික කාන්තාවක් කොල්ලුපිටිය ප්‍රදේශයේ දී අද (05) අ
ලක්ෂ 40 ක රන් භාණ්ඩ සොරාගත් කාන්තාවක් අත්අඩංගුවට
බොරැල්ලේ මහල් නිවාස සංකීර්ණයක පිහිටි ඉන්දියානු ජාතිකයෙකුගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි කාන්තාවක් රුපියල් ලක
අත්බෝම්බ 2ක් පාදුක්කේ ගෙවත්තකට දමා ගිහින්
පාදුක්ක බෝපේ ගමගේවත්ත ප්‍රදේශයේ නිවසක ගෙමිදුලට කිසිවකු අත් බෝම්බ දෙකක් දමා ගොස් තිබියදී අද (05) සොයා ගත් බව පාදුක
හේනේගම මධ්‍ය විද්‍යාලය ජාතික පාසලක් කෙරේ
ගම්පහ හේනේගම මධ්‍ය විද්‍යාලය ජාතික පාසලක් බවට පත්කිරීමේ උත්සවය අද(05) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධාන
මොරහැල සණස කළමනාකාරිය යළි රිමාන්ඩ්
බලන්ගොඩ , මොරහැල සණස බැංකු ශාඛාවේ තැම්පතුකරුවන්ගේ රුපියල් කෝටි පහළොවකට ආසන්න මුදලක් වංචා කළ බවට චෝදනා ලැබ රක්
වවුනියාවේ ලංවිම සේවකයෝ වීදි බසිති
වවුනියාව විදුලිබල මණ්ඩලයේ සේවකයින් පිරිසකට පහරදුන් අය වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් අද (05) විදුලිබල මණ්ඩලය
බෝපෙ අයවැය විශේෂ සභාව කල් යයි
බෝපෙ පෝද්දල ප්‍රාදේශීය සභාවේ 2020 වර්ෂය සඳහා අයවැය, අද (5) කැඳවා තිබූ විශේෂ මහා සභා රැස්වීමේදී ඉදිරිපත් කිරීමට නියමිත
කිලිනොච්චිය පොලිස් කොට්ඨාසයට සම්මන්ත්රණ ශාලාවක් නිලධාරීහුම ඉදිකරගනිති
කිලිනොච්චිය පොලිස් කොට්ඨාසයට අවශ්‍යව තිබු සම්මන්ත්රණ ශාලාවක් පොලිස් නිලධාරීන් විසින්ම ඉදි කර එය විවෘත කිරීම
ජලය ඉල්ලා හුරැළුවැව ගොවියෝ හඬා වැටෙති
මහවැලි ජලාශ පිරී ඉතිරී වාන් දැමුවද තමන්ට ගොවිතැන් කර ගැනීම සඳහා හුරුළුවැව ජලාශයට ප්‍රමාණවත් තරම් ජලය ලබා නොදීම ස