ශ්‍රීලංකාවේවිශාලතමබැංකුරක්ෂණසේවාසම්පාදකයාවනයූනියන්ඇෂුවරන්ස්සමාගම, ලොවබැංකුක්ෂේත්‍රයේදැවැන්තයෙකුවන ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් සමගබැංකුරක්ෂණසේවාහවුල්කාරීත්වයකටඑළඹීතිබේ. මෙයයූනියන්ඇෂුවරන්ස්සමාගමේබැංකුරක්ෂණසේවාවන්දිවයිනපුරාව්‍යාප්තකිරීමේඋත්සාහයේවැදගත්ඉදිරිපියවරකි.
මෙමහවුල්කාරීත්වයයටතේයූනියන්ඇෂුවරන්ස්සමාගම,ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ්ගනුදෙනුකරුවන් වෙතඉහළමතලයේරක්ෂණවිසඳුම්පිරිනමනුඇත.ඉතුරුම්, රැකවරණයහාආයෝජන යනප්‍රධානඅවශ්‍යතාවන්ආවරණයවනපරිදියූනියන්ඇෂුවරන්ස්සමාගමමෙමරක්ෂණවිසඳුම්හඳුන්වාදීතිබේ.
මේසම්බන්ධයෙන්අදහස්දක්වමින්යූනියන්ඇෂුවරන්ස්සමාගමේප්‍රධානවිධායකනිලධාරීජූඩ්ගෝම්ස්මහතාකියාසිටියේ, රටේප්‍රමුඛතමබැංකුරක්ෂණසම්පාදකයාලෙසයූනියන්ඇෂුවරන්ස්සමාගමසතුපිළිගැනීමතවදුරටත්තහවුරුකරගැනීමේඅරමුණින්මෙබඳුහවුල්කාරීත්වයන්ටඑළඹීමටසමාගමකටයුතුකරනබවයි.
“මෙය‘ශ්‍රීලාංකිකසිහිනය’ සවිබලගැන්වීමසඳහාඅපදරනඋත්සාහයේකොටසක්ලෙසත්හැඳින්වීමටපුළුවන්.අපගේප්‍රතිඥාවවන්නේගනුදෙනුකරුවන්ටඉහළමවටිනාමක් හිමිවනසේවාවන්පිරිනැමීමයි.මෙමගින්ශ්‍රීලංකාවේබැංකුරක්ෂණක්ෂේත්‍රයේඋන්නතියටත්සුවිශේෂීදායකත්වයක්ලැබෙනවා.” ජූඩ්ගෝම්ස්මහතාවැඩිදුරටත්පැවසීය.
“ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් වැනිගෝලීයබැංකුවක්සමගහවුල්කාරීත්වයකටඑළඹීමටහැකිවීමඅපටමහත්සතුටක්. ඒඔස්සේගනුදෙනුකරුවන්වැඩිපිරිසක්වෙතඅපගේරක්ෂණසේවාවන්සමීපකරවීමට අපටඅවස්ථාවලැබෙනවා,” යූනියන්ඇෂුවරන්ස්සමාගමේප්‍රධානබැංකුරක්ෂණසේවානිලධාරිනීවින්ධ්‍යාකුරේමහත්මියපැවසුවාය.
මෙමහවුල්කාරීත්වයේවැදගත්කමපිළිබඳවඅදහස්දක්වමින් ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ්පාරිභෝගික, පෞද්ගලිකහාව්‍යාපාරිකබැංකුකරණප්‍රධානීඅරෝෂණප්‍රනාන්දුමහතාපැවසුවේ,‘Here for good’යනසන්නාමප්‍රතිඥාවටඅනුකූලවකටයුතුකරමින්, ගනුදෙනුකරුවන්ටවිශිෂ්ටතමමූල්‍යවිසඳුම්පිරිනැමීමටබැංකුවසෑමවිටමපියවරගන්නාබවයි.
“යූනියන්ඇෂුවරන්ස්සමගඇතිකරගත්හවුල්කාරීත්වයනිසා, අපගේගනුදෙනුකරුවන්ටදීර්ඝකාලීනරැකවරණසැලසුමකප්‍රතිලාභඅත්විඳීමටඅවස්ථාවලැබීතිබෙනවා. මෙහිවිශේෂත්වයවන්නේමෙය මූල්‍යවශයෙන්සුරක්ෂිතඅනාගතයකටමගපෙන්වනආයෝජනවිසඳුමක්දවීමයි.අදදවසේඅපකවුරුත්එවැනිසුරක්ෂිතඅනාගතයක්පිළිබඳවඋනන්දුවක්දක්වනවා. ඒනිසායූනියන්ඇෂුවරන්ස්සමගඇතිකරගත්මෙමහවුල්කාරීත්වය, අපගේගනුදෙනුකරුවන්ගේයහපතවෙනුවෙන්ගන්නාලදකාලෝචිතපියවරක්වනුඇතැයිකියාඅපසිතනවා.” අරෝෂණප්‍රනාන්දුමහතාවැඩිදුරටත්පැවසීය.
මෙමහවුල්කාරීත්වයත්සමග ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් ගනුදෙනුකරුවන්ට, තමබැංකුසේවාඅවශ්‍යතාවන්සපුරාගන්නාඅතරම,මෙරටබැංකුරක්ෂණක්ෂේත්‍රයේප්‍රමුඛයාවනයූනියන්ඇෂුවරන්ස්වෙතින්රක්ෂණවිසඳුම්මිලදී ගැනීමටදඅවස්ථාවහිමිවේ.
නවීනතමඩිජිටල්තාක්ෂණයභාවිතයටගැනීමසහවිශිෂ්ටපාරිභෝගිකසේවාවක්ලබාදීම නිසා, මෙරටප්‍රමුඛතමබැංකුරක්ෂණසේවාසම්පාදකයාබවටපත්වීමටයූනියන්ඇෂුවරන්ස්සමාගමට හැකියාවලැබීඇත. මූලිකවශයෙන්ජීවිතරක්ෂණපිරිනැමීමටඅමතරවමෙමහවුල්කාරීත්වයයටතේ ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් ගනුදෙනුකරුවන්ටවිශේෂඥඋපදෙස් සමගින්තවත්විසඳුම් හාසේවාවන්රාශියක්පිරිනැමීමටයූනියන්ඇෂුවරන්ස්සමාගමබලාපොරොත්තු වෙයි.
ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු වන යූනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට පැරණිතම පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකකි. මේ වනවිට එහි 3,000 කට අධික පරිසක් සේවය කරන අතර, රටපුරා ශාඛා රාශියක් විවෘත කර තිබේ.එම සමාගම 2021 දෙසැම්බර් මාසය වන විට රු. බිලියන 17.3 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 49.8 ක ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ 228% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio - CAR) වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ.
ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ්පාරිභෝගික, පෞද්ගලිකහාව්‍යාපාරිකබැංකුකරණප්‍රධානීඅරෝෂණප්‍රනාන්දුමහතාසහයූනියන්ඇෂුවරන්ස්සමාගමේප්‍රධානබැංකුරක්ෂණසේවානිලධාරිනීවින්ධ්‍යාකුරේමහත්මියඅදාළගිවිසුමටඅත්සන්තබමින්