(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අවදානම අවම බවට තෝරාගත් ආනයන බහාලුම් 2527ක් නිදහස් කිරීමට බහාලුම් ගැන සොයා බලන රේගු කමිටුව තීරණය කර ඇතැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද (6) පැවසීය.
මේ බහාලුම්වල නිතිවිරෝධී ද්‍රව්‍ය ඇති බවට බුද්ධි අංශ වාර්තා ලැබී නැතැයි කී නියෝජ්‍ය අමාත්‍යවරයා ඒවාට අදාල බදු සියල්ලද ගෙවා ඇතැයි සදහන් කළේය
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
‘රතු ලේබල්’ නැති බහාලුම් 2527ක් නිදහස්
පොඩිඑකා Wednesday, 06 August 2025 03:55 PM
යෝගා සහ අගුණයා,අර බහාලුම් ගාය හැදිච්ච විපක්ෂෙ අමනයො ටිකත් එක්ක ගිහිං ඒව චෙක්කරන්න.
මාලිමාපෙන්දා Wednesday, 06 August 2025 04:06 PM
එතකොට අර රතු ලේබල් ගහපු තුන්සි ගණන ?