ඩයලොග්ආසිආටා දෙවන වරටත් ‘Dream Music Fest’ ප්‍රසංගය බලගන්වයි


ශ්‍රීලාංකේයසංගීතක්ෂේත්‍රයේදක්ෂතාවයන්ගෙන්පිරිතරුරැසක්සමඟින්කිසිදාඅමතකනොවනඅපූර්වතමසංගීතමයඅත්දැකීමක්ප්‍රේක්ෂකයන්ටතිළිණකරමින්, වසංගතතත්වයෙන්දැඩිබලපෑම්එල්ලවූමෙරටප්‍රසාංගිකක්ෂේත්‍රයයළිනගාසිටුවීමටඋරදීමවෙනුවෙන්ශ්‍රීලංකාවේප්‍රමුඛතමසන්නිවේදනසම්පාදකයාවනඩයලොග්ආසිආටාපීඑල්සී ‘Dream Music Fest’සංගීතප්‍රසංගයසඳහාදෙවනවරටත්අනුග්‍රහයලබාදීමටකටයුතුකරනලදී.

පෙබරවාරි 06 වෙනිදාකොළඹනෙළුම්පොකුණමහින්දරාජපක්ෂරඟහලේඑළිමහන්පරිශ්‍රයේපැවතිමෙම  ප්‍රසංගයසඳහාමෙරටනම්දැරූජනකාන්තසංගීතකණ්ඩායම්  වනජිප්සීස්, Daddy, 2Forty2, Doctor සහYohani with Lunuසංගීතකණ්ඩායම්සහභාගිවූඅතරවසර 50 කටඅධිකකාලයක්මෙරටජනප්‍රියතමසංගීතකණ්ඩායම්අතර “ජීප්සීස්” නාමයරසිකහදවත්වලසදානොමැකෙනපරිදිසටහන්කිරීමටනායක්තවයදෙමින්, සියහඬපෞරුෂයහරහාප්‍රසංගවේදිකාවේප්‍රබලතමප්‍රාසාංගිකතරුවක්වූනැසීගියසුනිල්පෙරේරාසංගීතවේදියාණන්සිහිකර, ඔහුවෙනුවෙන්විශේෂඋපහාරදැක්වීමක්දසිදුකෙරිණි. මීටඅමතරවචිත්‍රාල්සෝමපාල, භාතියසහසන්තුෂ්, සනුකවික්‍රමසිංහ, සේනකබටගොඩ, රයිනිචාරුකාසහජයශ්‍රීයනගායනශිල්පීන් ‘Dream Music Fest’ ප්‍රසංගයරසගැන්වූහ. විවිධශෛලීන්අනුගමනයකරනකලාශිල්පීන්ගේඉදිරිපත්කිරීම්මෙන්මපෙරදිගහාඅපරදිගසංගීතයේමනාසුසංයෝගයටතමනිර්මාණශීලීහැකියාවන්මුසුකරනසංගීතඥයන්ගේසහ  සංගීතකණ්ඩායම්හිඅපූර්වනිර්මාණවිඳගැනීමේදුර්ලභඅවස්ථාවසෑමවයස්මට්ටමකටඅයත්ප්‍රේක්ෂකයන්ටමෙහිදීඅවස්ථාවහිමිවිය.

 

ශ්‍රීලංකාඋත්සවකළමනාකරණසංගමයහාටීවීදෙරණමාධ්‍යඅනුග්‍රාහකත්වයෙන්, සෞඛ්‍යමාර්ගෝපදේශසහනීතිරීතිනිසිපරිදිඅනුගමනයකරමින් ‘Dream Music Fest’ ප්‍රසංගයපැවැත්විණි. ප්‍රසංගයපැවතිපරිශ්‍රයතරයේවිෂබීජහරණයටලක්වූඅතර, ඇතුළුවනස්ථානයන්හිශරීරඋෂ්ණත්වයපරීක්ෂාකිරීමද, දෑත්පිරිසිදුකරගැනීමසඳහාඅවශ්‍යපහසුකම්දනිසිඅයුරින්සැලසිණි.

මේසම්බන්ධයෙන්අදහස්දැක්වූශ්‍රීලංකාඋත්සවකළමනාකරණසංගමයේසභාපතිනිශාන්වාසලතන්ත්‍රිමහතා “ගෝලීයවසංගතතත්වයෙන්ඇතිවූදැඩිබලපෑම්සහඅභියෝගසියල්ලජයගෙනක්ෂේත්‍රයශක්තිමත්වඉදිරියටගෙනයාමසඳහාසමස්තසංගීතක්ෂේත්‍රයටමෙන්මඅපටත්අඛණ්ඩවලබාදුන්සහායවෙනුවෙන්මමඩයලොග්ආසිආටාසමාගමටඅපගේසංගමයවෙනුවෙන්ස්තුතියපිරිනමනවා.ඒවගේමදේශීයප්‍රාසාංගිකකලාක්ෂේත්‍රයටඋපරිමයෙන්සහයෝගයලබාදීමේඅරමුණින්අපහාඑක්වූසියලුමකලාශිල්පීන්ට, සංගීතකණ්ඩායම්වලටසහඅවශ්‍යතාක්ෂණිකසහායවෙනුවෙන්නිසිඋපාංගසහනදායීමිලකටඅපටලබාදීමටඉදිරිපත්වූසේවාආයතනවලටත්මමස්තුතිවන්තවෙනවා.”