ශ්‍රී ලං ොකේ ප්‍රමුඛතම සන්නිකේදන සම්පොද යො වන ඩයකලොග් ආසිආටො පීඑල්සී සමොගම Ideamart,
Innovation Foundry, සහ ශ්‍රී ලං ො Google Developer සමූහය සමඟ එක්ව පසුගිය මැයි 28 කවිදො දකුණු
ආසියොව තුළ ප්‍රථම වරට Metaverse හරහො ‘Google I/O Extended Sri Lanka 2022’ පවත්වන ලදී.මැයි 11
කවිදො ිමොව දුටු ජොතයන්නතර Google I/O 2022 වැඩසටහනට සමගොමීව කමය පැවැත්ිණි.
200,000 ට අධි නරඹන්නනන්න පිරිසක් එක්ූ කමම සුිකේෂී Google I/O Extended Sri Lanka
2022 වැඩසටහන තුළින්න ‘අනොගතය අදයි’යන ඩයකලොග් සමොගකම් දැක්මට අනුකූලව රටපුරො සිටින
තොක්ෂණය පිළිබඳව උනන්නදුවක් දක්වන සියලුම පොර්ශවයන්නට නව තොක්ෂණය පිළිබඳ දැනුම ලබොකදන,
දැනුම හුවමොරු වන නවය අත්දැකීමක් ලබොදීමට හැකියොව ලැබිණි.කම් සඳහො සහභොගීූවන්නට ඔවුන්නකග්
ජංගම දුර ථන, ලැපකටොප කහෝ ටැබ්ලට් හරහො තම ිවකේ සිට ඉතො පහසුකවන්න Google I/O Extended
Sri Lanka 2022 සමග සම්බන්නධවීකම් අවේථොව හිමිූ අතර, ඩයකලොග් කටලිිෂන්න Channel One (චැනල්ස
අං 1) නොලි ොව ඔේකේ, ඩයකලොග් ිල Facebook පිටුව සහ YouTube නොලි ොව හරහො LIVE Streaming
අත්දැකීමක් කලස කමය ිඳගැනීමටද අවේථොව හිමිිය.
දකුණු ආසියොනු ලොපය තුළ ප්‍රථම වරට පැවැත්වුණු කමම Metaverse වැඩසටහන කමකහයවනු ලැබුකේ
කමරට සමොජ මොධයය හරහො තොක්ෂණය සම්බන්නධකයන්න ජනප්‍රිය චරිතයක් වන චනුක්ේ කරෝ සහ
අජ්මොල්ස හුකේන්න ිසින්න වන අතර, කමහිදී කවළඳකපොළට ඉදිරිකේදී හඳුන්නවොදීමට සූදොනම් වන Google හි
අලුත්ම නකවෝත්පොදන සහ නව ිෂ්පොදන පිළිබඳවද අනොවරණය රමින්න, කලොවපුරො
සිටින තොක්ෂණි සංවර්ධ යින්න සහ Google සමොගකම් ිකේෂඥයින්න සමඟ තොක්ෂණය සහ නව
හැදෑරීම් ප්‍රොකයෝගි ව අධයයනය රන්නනටත් සහභොගිවන්නනන්නට අවේථොව සලසොකදන ලදී.කමහිදී
ඩයකලොග් සමොගම ිසින්න සිය 5G සඳහො සූදොනම් අධි තොක්ෂණි ිසඳුම් වන Digital Twin, Robot Arm,360
වීඩිකයෝ සහ Hologram ඇතුළුව ‘5G නකවෝත්පොදන මධයේථොන’ තුළින්න පිළිබිඹු ළ ිශිෂ්ට ොර්යයන්නද
ප්‍රදර්ශනය ක රිණි.තවද ඩයකලොග් හි Intelligent Video Content Analysis (IVCA) අන්නතර්ගතයන්න
ිේකල්සෂණය රන කේවොවන්න ඇතුළු තවත් කබොකහෝ නකවෝත්පොදන දැ බලො ගැනීකම් අවේථොවද
සහභොගීූ පිරිේවලට හිමිිය. එපමණක් කනොව කමම සුිකේෂී වැඩසටහන පුරොවට NFTs 777 ක්, Star
Points, Smart Devices රැසක් සහ සුිකේෂී Google I/O Extended Sri Lanka 2022 ටීෂර්ට් ඇතුළු වටිනො
තයොග දිනොගන්නනටත් සහභොගිූවන්නට අවේථොව උදොිය.
කම් පිළිබඳව අදහේ දක්වමින්න ඩයකලොග් ආසිආටො පීඑල්සී හි සමූහ ප්‍රධොන ිධොය සුපුන්න වීරසිංහ
මහතො කමකේ පැවීය,“නකවෝත්පොදනකේ පුකරෝගොමිකයකු ිදියට මැයි 28 කවිදො කමරට
කේක්ෂ යින්නට Metaverse හරහො අීමිත හැකියොවන්නකගන්න සපිරි සුිකේෂී අත්දැකීමක් ලබො කදන්නනට
හැකිවීම පිළිබඳව අපි කබකහින්නම සතුටු කවනවො.ශ්‍රී ලං ොකේ ඩිජිටල්ස තොක්ෂණකේ ප්‍රබලතම
කමකහයුම් රුකවකු වශකයන්න සහ පේකවි වරටත් ශ්‍රී ලං ොව තුළ Google I/O Extended වැඩසටහන
සංිධොන ළ සමොගම වශකයන්න, කම් වැඩසටහන හරහො අපකග් කේශීය තොක්ෂණි දැනුම හො කගෝලීය
අත්දැකීම් අතර තිකබන පරතරය අවම කිරීම අපකග් අකපක්ෂොව ූ අතර කම් සඳහො සහභොගී වන
තොක්ෂණි වයවසොය යින්නට සහ සංවර්ධ යින්නට නව තොක්ෂණය සහ ඒ හරහො බිහිවන නව ිපැයුම්
පිළිබඳව දැනගැනීමටත්, අකනකුත් තොක්ෂණි වයවසොය යින්න හො සංවර්ධ යින්න සමඟ සබඳතො
වර්ධනය රගැනීමටත් මහඟු අවේථොවක් සලසොදීමට අපට හැකිවුණො.”