මෙමදීපව්යාප්තහදිසිසහනමෙහෙයුමසඳහාඑක්වනමෙන්සියලුආයතනවලට ආරාධනාකරයි
රටේපවතිනඅභියෝගාත්මකආර්ථිකතත්වයහමුවේදැඩිලෙසපීඩාවටපත්ජනතාවවෙතහදිසිසහනසැලසීමේ ‘මනුදම්මෙහෙවර’ දීපව්‍යාප්තවැඩසටහනතුළින්දැනටපවුල් 10,000 කටඅධිකසංඛ්‍යාවකටප්‍රතිලාභසැලසීමටසමත්වතිබේ.
මෙමවැඩසටහනේබෙදාහැරීමේසහකරුවශයෙන්කටයුතුකරනසර්වෝදයශ්‍රමදානව්‍යාපාරයහාවිගණනසහකරුවශයෙන්කටයුතුකරනPwC Sri Lanka ඇතුළුමෙමව්‍යාපෘතියේසමාජීයයහපැවැත්මඅපේක්ෂාකරනුලබන හවුල්කරුවන්සමඟඅත්වැල්බැඳගනිමින් Dialog Axiata PLC, MAS Holdings, Hemas Holdings PLC සහ CBL සමූහයවිසින්මුලපුරනලද ‘මනුදම්මෙහෙවර’ වැඩසටහනමඟින්දිවයිනපුරාවෙසෙනසියමූලිකඅවශ්‍යතාවන්හෝසපුරාගැනීමටනොහැකිවදරිද්‍රතාවයෙන්පීඩාවටපත්වසිටිනප්‍රජාවඅතුරින්පවුල් 200,000කට වැඩිපිරිසකටහදිසිසහනසැලසීමඅරමුණුකරඇත. ITN, සියත, ස්වර්ණවාහිනී, TV දෙරණසහවසන්තම්යනආයතනදමාධ්‍යහවුල්කරුවන්ලෙසමෙමවැඩසටහනටසහයෝගයදක්වයි.
මේවනවිටදිවයිනේසියලුමදිස්ත්‍රික්ක 25 පුරාහදිසිසහනබෙදාහැරෙමින්පවතිනඅතර, ඵලදායීආර්ථිකප්‍රතිසාධනසැලැස්මක්තුළින්තිරසාරප්‍රතිලාභරටතුළස්ථාපිතකරනතෙක් ‘මනුදම්මෙහෙවර’ වැඩසටහනසියසහනකටයුතුක්‍රියාත්මකකරනුඇත.දිවයිනපුරාදැඩිලෙසපීඩාවටපත්වසිටින 200,000 කටඅධිකපවුල්සංඛ්‍යාවකටඅවශ්‍යකඩිනම්සහනසැලසීමවෙනුවෙන්අපගන්නාසාමූහිකප්‍රයත්නයසමඟඑක්වනලෙසසෙසුසියලුසමාගම්හාආයතනවලටඅපිඇරයුම්කරසිටිමු.
‘මනුදම්මෙහෙවර’ පිළිබඳවවැඩිවිස්තරදැනගැනීමටhttps://www.dialog.lk/corporateවෙතපිවිසෙන්න.
දැනටමත්දිවයිනේසමස්තදිස්ත්‍රික්ක 25 පුරාමහදිසිසහනබෙදාහැරීමසිදුවෙමින්පවතී.