(සුජිත් හේවාජුලිගේ )
හොරු එක්ක ජාතික ආණ්ඩුව පිහිටුවීමට සූදානම් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
"අපි අතරේත් හොරෙක් දෙන්නෙක් ඉන්නවනම් ඒ අයත් යනවනම් කැමතියි" යැයිද ඔහු සඳහන් කළේය.
සමහරුන් පක්ෂයෙන් ඉවත්ව යෑමට කතා කරන බවත් ඒ අය එක හොඳ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

