
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අධි තාක්ෂණික කේබල් මත ඉදි කල නව කැලණි පාළම නොහොත් 'කල්‍යාණි රන් පිවිසුම' අද පස්වරු 3 සිට මහජනතාවට විවෘත කෙරෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
කල්‍යාණි රන් පිවිසුම ජනාධිපති ගෝ්‍ඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතින් ඊයේ (24) පස්වරුවේ විවෘත කෙරිණි.
(ඡායාරූප: රොමේෂ් දණුශ්ක සිල්වා)



