‘‘පොහොට්ටුවට විපක්ෂයට ඕන ඕන විදියට නටන්න අපි සූදානම් නෑ‘‘


(සුජිත් හේවාජුලිගේ )

ශ්‍රී ලංකා  පොදුජන පෙරමුණට හෝ විපක්ෂයට  අවශ්‍ය පරිදි ක්‍රියා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුදානම් නැතැයි සමූපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවැසීය.

ශ්‍රී ලංකා පොදුජන සන්ධානය තුළ පවතින ගැටළුවලට විසදුම් ලබා දීම එම  පෙරමුණේ වගකීමක් බවද හෙතෙම සඳහන් කළේය.