අංජුල මහික වීරරත්න
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පාර්ලිමේන්තුවට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පොහොට්ටුවේ සාමාජිකත්වය ගැනීමත් සමඟ ව්‍යවස්ථානුකූලව ඔවුන්ගේ මන්ත්‍රී ධුර අහෝසි වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා මාධ්‍ය හමුවකදී අද (13) පැවසීය.
මෙම ව්‍යවස්ථානුකූල කාරණය ගැන කතානායකවරයා දැනුම්වත් කර අදාළ පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා කීය.
කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති මෙම මාධ්‍ය හමුවේදී මයන්ත දිසානායක මහතා මෙසේ පැවසීය.
ඡායාරූප - ශාන්ත රත්නායක