IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


සබරගමු හිටපු මහ ඇමැති හොරට තෙල් සල්ලි අරන්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සබරගමු පළාත් සභාවේ හිටපු මහ ඇමැතිවරයාට  2014 -2017 කාලයේදී   අනුමත ඉන්ධන සීමාව ඉක්මවා රුපියල් හැත්තෑ  හත් ලක්ෂ තිස් දහස් දෙසිය හැට දෙකක්    වැඩිපුර ගෙවා ඇති බව විමර්ශනවලදී අනාවරණයවී යැයි  කෝපා කමිටුව පවසයි.

මේ පිළිබඳ තොරතුරු  අනාවරණය වූයේ  සබරගමුව පළාත් සභාවේ 2022 සහ 2023 වර්ෂවල විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව  පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (05) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
 



අදහස් (2)

සබරගමු හිටපු මහ ඇමැති හොරට තෙල් සල්ලි අරන්

ගුණරත්න Friday, 08 August 2025 03:43 PM

පාණ්ඩුවේ 17 දෙනෙක් අමාත්‍යාංශයෙන් සහ පාර්ලිමේන්තුවෙන් යන දෙකෙන්ම ඉන්ධන දීමනාවක් අරන් අහු වුණා. ඒ ගැන කිසිම කතාවක් නැහැ.

:       3       1

රනේ Friday, 08 August 2025 05:09 PM

කොහොමද පලපුරුද්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 370 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 305 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 475 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site