
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටරයේ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ විමර්ශන මණ්ඩලයක් පත්කර අැත
එ් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ උපදෙස් අනුවය
විපතට පත් ජනතාවට ආහාර බෙදා හැරීමේ මෙහෙයුම්වල නිරතව තිබූ හෙලිකොප්ටරය ඊයේ පස්වරුවේ ලුණුවිල පාලම අසලදී හදිසි ගොඩබෑමකට ලක්කළ අවස්ථාවේදී අනතුරට පත්විය

