හිස්බුල්ලාගෙන් හිස්වූ මන්ත්‍රී පුටුව ශාන්ත බණ්ඩාරට


(තරිඳු ජයවර්ධන)
 
එම් ඒ එල් එම් හිස්බුල්ලා මහතා ආණ්ඩුකාරවරයකු ලෙස පත්වීමට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ශාන්ත බණ්ඩාර මහතා පත් කර තිබේ.
 
ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් අද ප්‍රකාශයට පත් කරනු ලැබීය.