හිටපු ජනාධිපතිවරුන්ගේ හමුදා ආරක්ෂාව අද සිට ඉවතට


(ආරියරත්න රණබාහු)

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටී ත්‍රිවිධ හමුදා සාමාජිකයන් අද (23) සිටි ඉවත් කිරීමට තීරණය කර ඇත

ඒ සඳහා අවශ්‍ය උපදෙස් ත්‍රිවිධ හමුදාපතිවරුන්ට නිකුත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් පමණක් යෙදවන බවද එම අමාත්‍යංශය සඳහන් කළේය.