සූර්ය පැනල භාවිත කරන්නන්ට විදුලි මණ්ඩලයෙන් දැනුම්දීමක්


(සුජිත් හේවාජුලිගේ)

අද පස්වරු 3 දක්වා තම සූර්ය පැනල ස්වේච්ඡාවෙන් ක්‍රියා විරහිත කරන ලෙස විදුලිබල මණ්ඩලය සූර්ය පැනල භාවිතා කරන්නන්ගෙන්  ඉල්ලීමක් කරයි.

අඩු ඉල්ලුම සමග පද්ධතියේ ස්ථාවර භාවය පවත්වා  ගැනීමේ  අරමුණින් මණ්ඩලය  මෙම තීරණය ගෙන ඇත.