( බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
රුපියල් කෝටි ගණනාවක හොරෙයින් මත්කුඩු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයෙන් හොර රහසේ පිට කර ජාවාරම් කරුවන්ට අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ පොලිස් පරීක්ෂක වසන්ත කුමාර නැමැත්තා භාර වීමෙන් පසු අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසිය කියයි .
එම සැකකරු වැඩිදුර පරීක්ෂණ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට නියමිතය .

