
(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච්.චන්දන)
ආපදා සහන කටයුතු සඳහා එක්ව තිබූ ගුවන් හමුදාවට අයත් හෙලිකෝප්ටර් යානාවක් වෙන්නනප්පුව ලුණුවිල ප්‍රදේශයට කඩාවැටි ඇති බව ආරංචි මාර්ග කියයි.
මෙලෙස කඩාවැටි ඇත්තේ ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකෝප්ටර් යානාවක් බව ආරංචි මාර්ග කියයි.
මෙලෙස අනතුර ලක්ව ඇත්තේ අවතැන්වු පිරිස් සදහා පිසු ආහාර රැගෙන ගිය ගිය හෙලිකෝප්ටර් යානාවක් බවත් එම හෙලිකෝප්ටර් යානය වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයට කඩා වැටි ඇතැයි ආරංචි මාර්ග කියයි.


