
(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීම ඉන්දීය ඔයිල් සමාගම (අයි.ඕ.සී.) ප්‍රතික්ෂේප කළ බව විදුලිබල අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් අද (18) පස්වරුවේ පැවසීය.
අයි.ඕ.සී. සමාගම සතුව මේ අවස්ථාවේදී අමතර සංචිත නොමැති වීම නිසා ඉන්ධන ලබාදීමේ හැකියාවක් නොමැති බවට එම සමාගම දැනුම් දුන් බව ද එම නිලධාරියා වැඩි දුරටත් කීය.

