(යොහාන් භාසුර)
ඇතැම් ප්‍රදේශවල අද (14) රාත්‍රී කාලයේදී විදුලි සැපයුම අත්හිටුවනු ඇති බව විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙක් අද පස්වරුවේ පැවසීය.
ඒ අනුව ඇතැම් ප්‍රදේශවලට පැයක පමණ කාලයක් විදුලිය අත්හිටුවනු ඇති බව එම නිලධාරියා වැඩි දුරටත් කීය.