විදුලි සංදේශ අඩවි 4000කට බාධා: 1500ක් හදයි



(සුජිත් හේවාජුලිගේ)

බාධාවට ලක් වූ විදුලි සංදේශ අඩවි 4,000 න් 1,500 කට වැඩි ප්‍රමාණයක් යථා තත්ත්වයට පත් කර  ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.

ඉතිරි සේවා යථාවත් කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බව එහි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය