වතුර බටෙන් බබෙක් එයි


( ප්‍රදීප් කුමාර )

යාපනය ශික්ෂණ රෝහලේ ඉහළ මහලයක සිට පහළට වැටි තිබු බිලිදු මළ සිරුරක් අද (22)  හමුවු බව යාපනය රෝහල් පොලිසිය සදහන් කරයි.

ඒ අනුව අදාල බිලිදු මළ සිරුර කඩා වැටුණු ජල නලයක් තුළින් මෙසේ වැටි ඇති බවට අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.

ඒ අනුව අදාල බිලිදා ප්‍රසුත කිරීමෙන් අනතුරුව මෙසේ  විසි කරන්නට ඇති බවට සැකකරණු ලබන අතර යාපනය රෝහල් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ සිදු කරණු ලබයි