(යොහාන් භාසුර)
වයඹ පළාත් ආණ්ඩුකාර රාජ කොල්ලුරේ මහතා ‘කොවිඩ්’ ආසාදිත බවට තහවුරු වී ඇති බව වාර්තා වේ.
රාජ කොල්ලුරේ මහතා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂයේ හිටපු සභාපතිවරයා වන අතර එම පක්‍ෂය පසුගියදා ඒ මහතා සභපාති ධූරයෙන් ඉවත්කිරීමට කටයුතු කළේය.