
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට යතුරුපැදියක් ලබාදීමට කරුණු සලකා බලාගෙන යන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද( 07) පැවසීය.
ඔවුන්ට දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමු වී ඇතැයි ඔහු සඳහන් කළේය.

