මැතිවරණ කොමිසම පක්ෂ ලේකම්වරුන් කැඳවයි


(සුජිත් හේවාජුලිගේ )

රටේ තත්වය සම්බන්ධයෙන් සාකච්ඡාව කිරීම සඳහා මැතිවරණ කොමිෂන්  සභාව සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් ලබන 6 වැනිදා කැඳවා ඇත.

එම කොමිෂන්  සභාවේදී එදින උදේ 10.00ට  මෙම රැස්වීම පැවැත්වෙන බවඑහි  ආරංචි මාර්ගවලින් පැවසේ.

එම කොමිෂන් සමාජයේ සාමාජිකයෝද  රටේ තත්ත්වය සම්බන්ධයෙන් පසුගියදා සාකච්ඡා කළහ.