මාලිමාවේ මැයි රැලිය ගෝල්ෆේස්


(සුජිත් හේවාජුලිගේ)

ජාතික ජන බලවේගයේ  මෙවර මැයි  රැලිය කොළඹ  ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් එම පක්ෂයේ   මැයි දින පෙළපාළිය  මෙවර නොපැවැත්වෙනු ඇතැයි දැනගන්නට ඇත. මැයි දින රැලිය සඳහා සියලුම මැතිවරණ කොට්ඨාශ ආවරණය වන පරිදි පිරිස් කැඳවීමට නියමිතය.