
(ජේ ඒ එල් ජයසිංහ)
මහනුවර මහනගර සභාවේ නාගරික බල ප්‍රදේශපදිංචිකරුවන් පානීය නළ ජලය බෙදා හැරීම මහනුවර ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් ආරම්භ කර තිබේ.
මහනුවර නගරයේ ජාතික රෝහල ආසන්නයේ පදිංචි කරුවන්ට ජල ටැංකි මගින් බීමට අවශ්‍ය ජලය බෙදා දුන් අවස්ථාව ,ගඟවට කෝරළේ ප්‍රාදේශීය ලේකම් අමිල නවරත්න මහතා පානීය ජලය බෙදා හැරීමේ කටයුතු එම ස්ථානවලටම පැමිණ නිරීක්ෂණය කරමින් තවත් ජල අවශ්‍යතා ඇති නාගරික ජනතාව වෙසෙන පෙදෙස් සඳහා ටැංකි මගින් ජලය සැපයීම සිදුකරගෙන යන බව පැවසීය.

