මරදාන- දෙමටගොඩ අතර දුම්රිය පීලි පැනීමක්


 

අරුණ ශාන්ත කුමාර 

දෙමටගොඩ සහ මරදාන දුම්රිය ස්ථාන අතර දුම්රිය පීලි පැනීමකට ලක්වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා ඇති වී තිබේ.

ඡායාරූප - චතුර එස් කොඩිකාර