(සුජිත් හේවාජුලිගේ )
කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.ආර් සාරතී දුෂ්මන්ත මහතාට සහ ඔහුගේ බිරිඳටද කොවිඩ් ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
තමා සහ බිරිද නිවසේම නිරෝධායනයට යොමු වී සිටින බව සාරතී දුෂ්මන්ත මන්ත්‍රීවරයා ලංකාදීපයට පැවැසීය.