
(සුජිත් හේවාජුලිගේ)
හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ පසුගිය වසර හතේදි (2018 - 2024) රුපියල් කෝටි 3936ක පමණ පාඩුවක් ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ
එම ගුවන්තොටුපොළේ පසුගිය වසරේ වියදම රුපියල් කෝටි 360 ක් ලෙස දැක්වෙද්දී ආදායම කෝටි 24 ක් බව එම වාර්තාව සඳහන් කරයි.
මේ අනුව ගුවන්තොටුපළේ ආදායමට සාපේක්ෂව වියදම දාහතර ගුණයකි.

