
(සුජිත් හේවාජුලිගේ)
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව(CIABOC) පළාත් නවයේම නව කාර්යාල ස්ථාපනය කිරීමට අදහස් කරන බව එහි අධ්යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ රැස්වීමේදීය.
විමර්ශන වැටලීම් සහ නඩු කටයුතු කොළඹ සිට පමණක් මෙහෙයවීම දුෂ්කර බවද හෙතෙම එහිදී පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd