තරිඳු ජයවර්ධන
මඩකලපුවේ දී පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු පොලිස්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරනු ලැබ ඇත.
ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විමර්ශන කටයුතු සඳහා මඩකලපුව බලා පිටත් වූ බව එහි ආරංචි මාර්ග කියයි.