බසය ට්‍රාන්ස්ෆෝමරයේ ගැටෙයි


(   සනත් ගමගේ )

අම්බලන්තොට නගරයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයක පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් මුළුමනින්ම විනාශයට පත්වී අම්බලන්තොට නගරය ඇතුළු අවට සිට විදුලිය විසන්ධි වී තිබේ.
පෞද්ගලික බස් රථ දෙකක් අතර ඇති ඇතිවූ ආරවුලක් හේතුවෙන්පුද්ගලික බස් රථයකට ගොඩ වූ මැර කල්ලියක් රියදුරාට පහර දෙන අවස්ථාවේ දී බස් රථය අම්බලන්තොට පොලීසිය දෙසට හරවා ගෙන යෑමේ දී බස් රියදුරාගේ අතින් බස් රථය ගිලිහී ගොස් ඇත.

අනතුරුව විදුලි ට්‍රාන්ස්ෆේමරයේ ගැටී අනතුර සිදුව ඇතැයි අම්බලන්තොට පොලීසිය කියයි