
(ගයාන් සූරියආරච්චි)
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.
ඒ අනුව ඉතා වේගවත් හන්ටින් පහසුකම් සහිත 0112 887 973 නව දුරකතනය අංකය ඔස්සේ මින් ඉදිරියට පොලිස් මාධ්‍ය කොට්ඨාසය හා සම්බන්ධන විය හැකිය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය බත්තරමුල්ල සුහුරුපාය ගොඩනැගිල්ලේ 14 වැනි මහලෙහි ස්ථාපිත කර ඇත.

