පුත්තලමේ පාලම් දෙකක් කැඩේ


(එච්.චන්දන)

පුත්තලම - අනුරාධපුර මාර්ගයේ  තබ්බෝව 9 කණුව අසල පාලම අධික ජල පහරට අසුව ගසාන ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

මෙහේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනයට දැඩි බාධා එල්ල වි ඇත

මේ අතර තෝඩුවාව ප්‍රදේශයේ මාර්ගයක් ද සැඩ පහරට අසුව කඩා ගෙන ගොස් ඇත.