(පද්මා කුමාරී කංකානම්ගේ )
පුත්තලම දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.කේ.ඩී.විජය ශ්‍රී මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත රථ වාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් පත් කර ඇත.
කිලිනොච්චිය සහ මුලතිව් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, ජී.ඒ.චන්ද්‍ර සේන මහතා පුත්තලම දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පොලිස්පතිවරයා විසින් පත් කර ඇත.

