
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික විරරත්න)
පාර්ලිමේන්තුව විනාඩි තිහකට කතානායකවරයා විසින් කල් තබනු ලැබීය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව මෙසේ කල්දැමිණි.
පාර්ලිමේන්තුවේ කටයුතු තීරණය කිරීම සඳහා මෙම රැස්වීම පැවැත්වේ.
පාර්ලිමේන්තු අද උදේ නවයට රැස්විය.

