ජාතික චිත්‍රපට සංස්ථාවට නව සභාපතිවරයෙක්


(ආරියරත්න රණබාහු )

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සුදත් මහ දිවුල් වැව මහතා  පත් කර ඇත

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්වීම සිදුකරනු ලැබ ඇත