
(අංජුල මහික වීරරත්න)
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය ජයන්ත බලවර්ධන මහතා පත් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ.
ඔක්තෝබර් 09 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පත්කිරීම ක්‍රියාත්මක බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජයන්ත බලවර්ධන මහතා පිළිකා රෝග සම්බන්ධයෙන් මෙරට කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයෙකි.

