
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජනවසම ඌන උපයෝජිත ඉඩම් බදු දීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
කැමති අයට ඒ සඳහා ඉදිරිපත් විය හැකි බවද ඔහු සඳහන් කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මන්ත්‍රීවරයෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

