
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
2026 අයවැය ලේඛනය ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය.
අයවැය ඉදිරිපත් කෙරෙන පාර්ලිමේන්තු සැසි වාරය අද(7) පස්වරු 1.30ට ඇරඹෙන අතර එහිදී ජනාධිපතිවරයා ජාතික ජන බලවේග රජයේ දෙවැනි අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

