
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර දිසානායක මහතා අද(30)වන දා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත ය.
ශ්‍රී ලාංකිකයන් මුහුණ දුන් ආපදා අවස්ථාවෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී අදහස් දැක්වීමට නියමිතව තිබේ.
අද(30) පස්වරු 8.30ට ජනාධිපතිවරයා ජාතිය ඇමතීමේ ප්‍රකාශය සිදුකරයි.

