(රන්ජන් කස්තුරි)
ඡන්ද හිමි නාමලේඛනය 2020 ග්‍රාම නිලධාරී කාර්යාලවල සහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල ප්‍රදර්ශනයට තබා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව කියයි.
මීට අමතරව මැතිවරණ කොමිෂන් සභාවේ www.elections.gov.lk වෙබ් අඩවියෙන් ද එම ඡන්ද හිමි නාම ලේඛනය ලබාගත හැකි බව ද එම කොමිෂන් සභාව සඳහන් කරයි.
ඡන්ද හිමි නාම ලේඛනය 2020 මේ මස 30 වැනි දා සහතික කිරීමට නියමිත බව ද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

