(යොහාන් භාසුර)
ගෑස් මෙට්‍රික් ටොන් 7,000 ක් සහිත නෞකා දෙකක් ලබන ජූලි මස 5 වැනිදා සහ 12 වැනිදා අතර කාලයේ ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.
ලිට්‍රෝ සමාගම මේ වන විට මාසකට ආසන්න කාලකින් ගෑස් ආනයනය කර නොමැති අතර ගෑස් තොග නොමැතිවීමෙන් මේ මස 4 වැනිදා සිට ගෘහස්ථ ගෑස් නිකුත් කර නොමැත.