IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


කෝටි එක හමාරක කුඩු සමග අයෙක් මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයකුට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

එම සැකකරු සමග හොරයින් මත්කුඩු කිලෝ 1 ගෑම් 66 ක් හා අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 308 ක් පොලිසිය සදහන් කරයි.

ගෝනහෙන කඳුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මිනුවන්ගොඩ උන්නාරුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකර සමඟ මෙම මත්ද්‍රව්‍ය තොගය පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගස් සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයෙකි.

 



අදහස් (0)

කෝටි එක හමාරක කුඩු සමග අයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 434 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site