කොලොන්නාව තෙල් ඇලේ නාදුනන සිරුරක්


(ඉන්දිකා රාමනායක)

කොලොන්නාව  තෙල් සංස්ථාව  ආසන්නයේ  පිහිටි තෙල් ඇලේ තිබී තරුණයකුගේ මළ සිරුර  සොයාගෙන ඇත.

 මෙම මළ සිරුර මෙතෙක් හදුනාගෙන නොමැත.

දොමටගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

( ඡායාරූප -ශාන්ත රත්නායක)