(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතයින් තව 1,150 ක් අද (13) හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 628,116 ක් දක්වා ඉහළ ගොස් තිබේ.