(සුජිත් හේවාජුලිගේ )
මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සියල්ල සඳහා සාමාජිකයන් පත් කිරීම ඉදිරි සතියේදී අවසන් කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
කොමිෂන් සභා සභා සාමාජික අනතුරු සම්බන්ධයෙන් අයදුම්පත් බලාපොරොත්තු නොවූ සංඛ්‍යාවක් ලැබීම හේතුවෙන් සාමාජිකයන් තෝරා ගැනීමේ කටයුතු ප්‍රමාදවූ බව එම කොමිෂන් සභා ආරංචිමාර්ග වලින් පැවසේ.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව ඉදිරි දිනවල නැවතත් රැස්වීමට නියමිතය.

