කැබිතිගොල්ලෑවෙත් විපක්ෂයේ බලය වැඩි වේ


 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභික ධූර 18කින් හතක බලය ලබා ගැනීමට ජාතික ජනබලවේගය සමත්විය. සමගි ජනබලවේගයට අසන හයක්ද, ශ්‍රී ලංකා පොදු ජන බලවේගයට ආසන තුනක්ද, මහජන පෙරමුණ සහ ස්වාධින කණ්ඩායම එක් ආසනය බැගින් දිනාගෙන ඇත.