(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංග)
කලවාන ගොනගලකන්ද ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් දෙදෙනකු තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
වෙඩි තැබූ පුද්ගලයා පළාගොස් ඇත.